පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

July 13, 2023

2024 වසරට අදාළව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය සහ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ලබන අගෝස්තු මස 18 වනදා දක්වා අදාළ අයදුම්පත්‍ර භාර ගන්නා බවයි එහි දැක්වෙයි.

අයදුම්පත්‍රයේ විමසා ඇති කරුණුවලට අදාළව සියලු සුදුසුකම් පසුගිය ජුනි 30 වනදාට වලංගු වන ආකාරයෙන් සපුරා තිබිය යුතු වෙයි.

t

o

p