යුක්‍රේන ජනාධිපතිගෙන් නේටෝ සංවිධානයට චෝදනා

July 13, 2023

නේටෝ සංවිධානය නිවේදනය කරන්නේ යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම සඳහා වන කාල රාමුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි.

යුක්‍රේන ජනාධිපති වොල්දොමියර් සෙලෙන්ස්කි සඳහන් කරන්නේ තම රටට සාමාජිකත්වය ලබාදීම කල් දැමීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බවයි.

නේටෝ සංවිධානය පවසන්නේ නේටෝ සංවිධානයට අයත් සියලු සාමාජිකයින්‌ගේ එකඟතාව හා කොන්දේසි ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණෙන බවයි.

t

o

p