රසායනික අවි තොගයක් විනාශ කරයි

July 10, 2023

ඇමරිකානු රජය එරට සතුව තිබු රසායනික අවි විනාශ කිරීමට පියවර ගෙන තිබේ.එලෙස විනාශ කර තිබෙන්නේ දශක කිහිපයක් පැරණි රසායනික අවි තොගයක් බව සඳහන් වේ.

ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශකර තිබෙන්නේ ආයුධ ගබඩාවක් තුළ තිබු මෙම රසායනික අවි තොගය සම්පුර්ණයෙන්ම විනාශ කල බවයි.

t

o

p