දුම්වැටියක මිල ඉහළට

July 1, 2023

අද (01) සිට රුපියල් 25 කින් දුම්වැටියක මිල ඉහළ දමා ඇත.

දුම්වැටියක මිල කාණ්ඩ 4 ක් යටතේ ඉහළ දමන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 5,15,20 සහ 25 යන මිල ගණන්වලින් ඉහළ යනු ඇත.

t

o

p