සුපිරි හය දෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අදත්

July 1, 2023

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ තීරණාත්මක වටයේ තරගයක් අද පැවැත්වෙයි.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සඳහා ස්කොට්ලන්තය අතරයි.

ස්කොට්ලන්තයේ සුපිරි 6දෙනාම වටයේ ප්‍රසාධ ලකුණු දෙකක් හිමිකරගෙන සිටියි .කොදෙව්වන්ට කිසිදු ප්‍රසාද ලකුණක් හිමිව නැහැ. ඒ අනුව කොදෙව් කණ්ඩායමට ලොකුකුසලා තරගාවලියේ බලාපොරොත්තු තබාගැනීමට නම් අද පැවැත්වෙ‍ෙ තරගයේ ජය අනිවාර්ය ලබා ගත යුතු වෙයි.

t

o

p