ඇෆ්ගන් සරණාගතයින් වාර්තාවක් තබයි

May 27, 2023

මසක් තුළ නවදහසකට අධික ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පිරිසක් යුරෝපයේ සරණාගතභාවය ඉල්ලා තිබේ.

මෙපමණ පිරිසක් යුරෝපා සංගමයේ සරණාගතභාවය ඉල්ලා අයදුම්පත් ගොනු කිරීම වාර්තාගත සිදුවීමක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

තනි රටක් යුරෝපයේ සරණාගතභාවය ඉල්ලා අයදුම්පත් ගොනුකළ ප්‍රථම අවස්ථාවද මෙය වන අතර, දෙවන ස්ථානයට අයදුම්කර ඇත්තේ සිරියාවයි.

t

o

p