ඌරු වසංගතය බස්නාහිර උග්‍ර අතට

May 27, 2023

ඌරු ගොවිපලවල් ආශ්‍රිතව PRRS ලෙස හඳුන්වන වසංගත රෝගයක් ව්‍යාප්ත වන බවත් බස්නාහිර පළාත තුළ මෙම තත්ත්වය උග්‍රවී ඇති බවත් සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසයි.

බස්නාහිර පළාත ආශ්‍රිතව මෙය උග්‍ර අතට හැරී ඇති අතර ගලේවෙල, වහකෝට්ටේ, මාතලේ, යාපනය හා කිලිනොච්චිය යන ප්‍රදේශවල ඌරු ගොවිපලවල් ආශ්‍රිතවද මෙම තත්ත්වය ව්‍යාප්ත වී තිබේ.

t

o

p