ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ පණිවිඩයක්

May 27, 2023

ජල ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ජලය ප්‍රවේශමෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම තත්වය හේතුවෙන් ජල සැපයුමේ පීඩනය අඩුවීමක් හෝ ජල සැපයුම අඩාල වියහැකි බවත් ඒ හේතුවෙන් ජලය රැස්කර පාවිච්චි කළ යුතු බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම්දෙයි.

t

o

p