ඉන්ධන කෝටාව ඉහලට

May 26, 2023

QR කේතයට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බවයි.

t

o

p