ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළිත් ශම්මි සිල්වාට

May 20, 2023

අද (20) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් 2023 -2025 වසර සඳහා සභාපති ධුරයට යළි පත්විය.

ශම්මි සිල්වා මහතා මෙවර ද සභාපති ධුරය සඳහා නිතරගයෙන් තේරීපත් වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශයට පත් කළේ ය.

ඒ අනුව ශම්මි සිල්වා මහතා එම තනතුර සඳහා නිතරගයෙන් තේරී පත් වූ දෙවැනි අවස්ථාව ද මෙය වේ.

t

o

p