ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

May 20, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම නිලවරණයේ දී තෝරා පත්කර ගනු ලබන ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ලට 2023-2025 කාලසීමාව සඳහා කටයුතු කිරීමට බලය හිමිවෙයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද අද (20) කොළඹ ජයික් හිල්ටන් හිදී පැවැත්වෙයි.

t

o

p