විද්‍යාපීඨ ගුරුවරුන් 7800කට ජූනි 15 දින නව පත්වීම් ලබා දෙන බව අධාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර ගන්නා බව ඒ මහතා කියා සිටියි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැති ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදි.