ඉලෝන් මස්ක් විසින් ට්විටර්හි මීළඟ ප්රධාන විධායක නිලධාරියා ලෙස NBCU හි දැන්වීම් ප්රධානී ලින්ඩා යකුරිනෝ තෝරාගෙන තිබේ.
ට්විටර් පණිවුඩයක් මගින් යකුරිනෝ නව විධායක නිලධාරියා ලෙස නිල වශයෙන් දැනුම් දී තිබේ.
ඔහු විසින් නව විධායක නිලධාරී ලින්ඩා යකුරිනෝට සිය සුබ පැතුම් ද එක්කර තිබෙන බව සඳහන් වෙයි.