ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානය කර තිබේ.
මෙසේ තිළිණ කර ඇත්තේ නවිණ ද්විත්ව එන්ජින් සහිත turboprop ගුවන් යානයක් වන Beechcraft KA350 King Air යන ගුවන් යානයයි.
Beechcraft KA350 ගුවන් යානය පිරිනැමීමට අදාළ ලිපිය ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil විසින් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් වෙත භාර දී තිබේ.
ටිවිටර් සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සඳහන් කළේ මෙම ත්‍යාගය ශ්‍රී ලංකාවට සිය සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කරනු ඇති බවයි.