කිරිපිටි මිළ පහළට

May 13, 2023

ආනයනික කිරිපිටි මිල සංශෝධනය කර ඇතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200කින් අඩු කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ලබන සඳුදා 15 සිට මෙම සහනය ජනතාවට හිමිවන බව ද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කරයි.

t

o

p