පළාත් කිහිපයකට නායයෑම් අනතුරු අඟවයි

May 12, 2023

පවතින අයහපත් කාලගුණය අභිමුව දිවයිනේ පළාත් කිහිපයකට නාය යෑමේ අනතුරු අඟවා තිබේ.

ඒ අනුව කොළඹ, ගාල්ල, මාතර,කළුතර,කෑගල්ල සහ රත්නපුර් ප්‍රදේශයට මෙලෙස නායයෑමේ අනතුරු අඟවා තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේක්ෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනේ නාය යෑම් හමුවේ සිදුවෙන අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එමෙන් ම මෝඛා සුළි කුණාටුවේ බලපෑම තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

t

o

p