ජනපතිගෙන් සුබපැතුමක්

May 1, 2023

දිවයින පුරා සිටින සියලුම ග්‍රාමසේවා නිලධාරීන් වෙත ජනාධිපතිවරයා සුබපැතුම් එක් කර තිබේ.

ග්‍රාම නිලධාරී සේවය ආරම්භ කර වසර 60ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙම සුබපැතුම් පණිවුඩය නිකුත් කර ඇත.

එදිනෙදා ජන ජීවිතය නඟා සිටුවීම සඳහා අතීතයේ මෙන්ම වර්තමානයේද සේවය කළ ග්‍රාම නිලධාරීන් වෙත සුබපැතුම් එක්කරන බව ජනාධිපතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

t

o

p