ඉන්ධන මිල අඩු කෙරේ

May 1, 2023

ඊ්යේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහත දමා තිබේ.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටෙන් 92 ලීටර්යක් රුපියල් 7කින් පහත දමා තිබේ.ඒ අනුව නව මිල රුපියල් 333කි.ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10.00 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 365.00 කි.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් අඩු කර තිබේ.එහි නව මිල රුපියල් 310.00 කි.සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 135 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 330.00 කි.

t

o

p