ගෑස් මිල පහළට?

May 1, 2023

තව දින කිහිපයකින් තෙල් මිල අඩු වූ ආකාරයට ම ගෑස් මිල පහල යනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නානයක පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමින් සාගල රත්නායක මේ බව සඳහන් කර සිටියි.

ගෑස් මිලෙහි පහත බැසීම පිළිබඳ ධනාත්මක බලාපොරොත්තුවක් තබාගත හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

“70%ක පැවති උද්ධමනය 35% ක් දක්වා අඩු වී තිබෙන නිසා මේ වසර අග වන විට එය තනි ඉලක්කමකට ගැනීමට උත්සහ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

t

o

p