උප්පැන්නය නොමැති අයට විශේෂ වැඩපිළිවෙලක්

April 25, 2023

උප්පැන්න සහතිකයක් නොමැති ශ්‍රී ලාංකික පුරවැසියන්ට ජාතික හැඳුනුම්පත් ලබාදීමේ නව ක්‍රමවේදයක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.

ඊට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් ද අප්‍රේල් මස 19 වනදා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ට හා ග්‍රාම නිලධාරීන් වෙත යොමුකර ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

t

o

p