ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

April 24, 2023

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේ (25) පෙරවරු 9:00 සිට පස්වරු 6:00 දක්වා පහත ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර, දකුණ) මොරොන්තුඩුව, බෝම්බුවල, පිලමිනාවත්ත, දර්ගා නගරය, බෙන්තොට, අලුත්ගම, කළුවාමෝදර, බේරුවල

t

o

p