ෆෝඩ් මෝටර් රථ රියදුරන්ට සුක්කානමෙන් අත් ඉවතට ගැනීමට අවසර

April 15, 2023

රියැදුරන්ට ෆෝඩ් මෝටර් රථ ධාවනය කිරීමේ දී සුක්කානමෙන් අත් ඉවතට ගැනීමට බ්‍රිතාන්‍යය රජයෙන් අවසර හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම අවස්ථාව සුක්කානම, වේගය හා තිරිංග පාලනය කර හැකි කැමරාවලින් සමන්විත නිරීක්ෂක සහිත විද්‍යුත් මෝටර් රථයක් වන ෆෝඩ් මස්ට්හෑන්ඩ් මැක්/ඊ 2023 (Ford Mustang Mach-E SUV) මාදිලියේ රියදුරන්ට පමණක් හිමිවේ.

මෙය ස්වයංක්‍රීය මෝටර් රථයක් නොවන අතර සහය ධාවන තාක්ෂණයේ මීළඟ අදියර ලෙස සැළකෙයි.

t

o

p