අධික උණුසුමෙන් අනුරාධපුර ජනතාව දැඩි පීඩාවට

April 15, 2023

අනුරාධපුර ප්‍රදේශයේ මේ දිනවල අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතී.

එම කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වී සිටින බව අප වාර්තාකරුවන් පැවසීය.

මේ අතර විවිධ ප්‍රදේශවලින් අනුරාධපුර නගරයට පැමිණේ පිරිස් ද උණුසුම් කාලගුණික තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන අයුරු දක්නට ලැ‌බුණි.

t

o

p