බැඳුම්කර හිමියන්ගෙන් යෝජනාවක්

April 15, 2023

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පෞද්ගලික ණය හිමියන්ගේ කමිටුව විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව මෙරට බලධාරීන්ට එවා ඇති බවට වාර්තා වෙයි.

ඔවුන් සතු බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 12 කි.

එම යෝජනාව එවා ඇත්තේ පැරිස් සමාජයේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවකදීය.

t

o

p