අලුත් අවුරුද්දට බස් රථ 300ක් එක් කිරීමට පියවර

April 11, 2023

අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ගම්බිම්බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා මේ වන විට ක්‍රියාත්මකයි.

ඒ අනුව දෛනික ධාවනය කරනු ලබන ලංගම බස් රථ සංඛ්‍යාවට අමතරව බස් රථ 300ක් ධාවනයට එක්කිරීමටයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

t

o

p