උත්සව සමයේ සුරාබදු වැටලීම් පුළුල් කෙරේ

April 8, 2023

අප්‍රේල් 13 හා 14 දෙදින සහ උත්සව සමයේදී නීති විරෝධි මත් පැන් විකිණිමේ ස්ථාන අධික්ෂණය කිරිමේ රාජකාරි සඳහා සුරාබදු නිළධාරින් 1200 ක් යොදවා තිබේ.

අදාළ කාලසීමාව තුළ සිදුවන සුරා අපරාධ මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොල අපරාධ සම්බන්ධ පැමිණිලි 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තුවට යොමුකළ හැකි බවයි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

t

o

p