ළමුන් අතර වෛරස් උණ ඇතුළු රෝග කිහිපයක වැඩිවීමක්

April 3, 2023

මේ දිනවල දරුවන් අතර වෛරස් උණ ඇතුළු රෝග රැසක් ඉහළ යමින් පවතින බැවින් ඒ පිළිබඳව මවුපියන් සැලකිලිමත් විය යුතුයි.

පසුගිය දින කිහිපය තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්‍ෂණ සහිත දරුවන් පිළිබඳ බොහෝ වාර්තා පළ වූ බවද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

t

o

p