තෙල් සංස්ථාවෙන් ඩොලර් හොයන්න අලුත් ක්‍රමයක්

April 3, 2023

කන්කසන්තූර් වරායේ යුද කාලීන තෙල් ටැංකි නවීකරණය කර මුහුදු මාර්ගයෙන් උතුරට තෙල් බෙදා හැරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරයි.

මේ අනුව ඉදිරි කාලය තුළ තූත්තුකුඩියේ සිට යාපනය දක්වා ආරම්භ කිරීමට නියමිත යාත්‍රා සේවාව සඳහා ඩීසල් ලබාදී ඩොලර් උපයා ගත හැකි ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

ත්‍රිකුණාමලයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්ධන ප්‍රවාහනය කර යාපනයේ සිට කිලිනොච්චිය දක්වා කන්කසන්තුර තෙල් නැව් මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීමට තීරණය විය.

t

o

p