උද්ධමනය තවත් පහළ යයි

March 31, 2023

නවතම දත්ත අනුව උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 මාර්තු මස උද්ධමනය සියයට 50.3ක් ලෙස සටහන්වී තිබේ.

එය 2023 පෙබරවාරි මාසයේදී 50.6%ක් ලෙස පැවතිය.

මේ අතර ආහාර උද්ධමනය 2023 පෙබරවාරි මාසයේදී 54.4% ලෙස පැවැතුණු අතර එය මාර්තු මාසයේදී 47.6%ක් දක්වා අඩුවී තිබේ.

t

o

p