ශ්‍රි ලංකාවේ දෙවන විශාලතම සමාගම බවට පත් වූ ටෙලිකොම්

March 28, 2023

ඊයේ(27) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව, දෙවැනි විශාලතම සමාගම බවට ශ්‍රී ලංකා ටෙලිකොම්, පත්විය.

ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 115 මට්ටමට පැමිණීමත් සමඟ එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 207 සීමාව ඉක්මවීමා යාම හේතුවෙන්.

එය සමස්ත වෙළෙඳපොළෙන් 5%කට වඩා වැඩි අගයක් වන අතර මේ දක්වා මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටි LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඒ අනුව තෙවැනි තැන දක්වා පහළ ගොස් තිබේ.

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 13 පහත පරිදි දැක්විය හැකිය.

t

o

p