උසස්පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

March 28, 2023

2022 උසස් පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (28) ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අද (28) සිට අප්‍රේල් මස 06 වනදා දක්වා අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට සැළසුම් කර තිබුණි.

කෙසේවෙතත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගෘහ ආර්ථික විද්‍යාව, නාට්‍ය හා රංග කලාව යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ අද (28) සිට නියමිත පරිදි පවත්වන බවයි.

t

o

p