LPL පැවැත්වෙන දිනය මෙන්න

March 28, 2023

2023 LPL තරගාවලිය ජුලි මස 31 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 20ක් ඇතුළත් බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එහිදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් වෙයි.

t

o

p