ඉන්දියාවේ ණය ගෙවීම අරඹයි

March 25, 2023

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක පළමු ණය වාරිකයෙන් අසල්වැසි ඉන්දීය ණය මුදලේ එක් වාරිකයක් ගෙවා ඇත.

අමෙරිකානු ඩොලර් මිලියන 121 ක් වූ අදාළ වාරිකය ගෙවා දැමූ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලපිටිය සඳහන් කරයි.

t

o

p