තවත් සංචාරක නෞකාවක් මෙරටට

March 25, 2023

වයිකින් නෙප්චූන් නැමති මගී ප්‍රවාහන නෞකාවක් අද (25) කොළඹ වරායට සේන්දු වී තිබේ. 

මෙම නෞකාවේ සංචාරකයින් 900 ක් සහ කාර්ය මණ්ඩලයේ 463 දෙනෙකු පැමිණ තිබෙන බව සඳහන් වෙයි. 

නෝර්වේ රාජ්‍යයට අයත් මෙම නෞකාව තායිලන්තයේ සිට පැමිණ තිබේ. 

t

o

p