ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සොයන්න අයි.සී.සී කමිටුවක්

March 22, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම පිළිබඳ සොයා බැලීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

එම කමිටුවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා සහ බංගලදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති හස්මුල් හක් ඇතුළත්ව සිටිති.

t

o

p