දරුවන් ලක්ෂ විස්සකට දිවා ආහාරය දෙන්න රජයේ ඉලක්කයක්

March 22, 2023

දරුවන් ලක්ෂ විස්සකට මේ වසරේ දී දිවා ආහාරය ලබාදීම රජයේ ඉලක්කය බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඇමරිකානු රජයේ අනුග්‍රහය යටතේ පාසල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය සොයාබැලීම සඳහා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

t

o

p