කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිත කොට නැති බවට සහතිකයක්

March 15, 2023

උද්ඝෝෂණ සිදු වූ කිසිදු අවස්ථාවක කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිත කර නොමැති අතර උද්ඝෝෂණ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ක්‍රියා කළ ආකරය පිළිබඳව ගැටළු ඇත්නම් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පොලිස් කොමිසම වෙත පැමිණිළි කළ හැකි බව ජනමාධ්‍ය, මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ආරක්ෂක අංශ විසින් සරසවි සිසුන්ට පහර දීම සඳහා රසායනික අවි භාවිතා කර ඇති බවට කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

t

o

p