ඩොලර් මිලියන 500 ක් පසුගිය සතියේ වෙළෙඳපොළට

March 13, 2023

පොදු සමාකාලය තුළ හුවමාරු නොකළ ඩොලර් මිලියන 500ක් පසුගිය සතියේ වෙළඳ පොළට පැමිණ ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සංවිධාන කළ සම්මන්ත්‍රණයකට කොළඹ දී එක්වෙමින්.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ පළමු දින තේමාව වූයේ අර්බුදයක් තුළ නීතියේ කාර්යභාරය යන්නයි.

මෙම සම්මන්ත්‍රණයට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙන්ම මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ද එක්ව සිටියි.

t

o

p