කොළඹ වායූ ගුණාත්මකභාවය පහළට

March 11, 2023

කොළඹ ප්‍රදේශයේ වායූ ගුණාත්මකභාවය පහළගොස් තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඒ අනුව ඇදුම හෝ හතිය වැනි රෝග ඇති සංවේදී කණ්ඩායම් සඳහා දිගු කාලීන නිරාවරණයෙන් සුළු හෝ මධ්‍යස්ථ අසාත්මික රෝග ලක්ෂණ අත්විඳිය හැකි බවයි එහි දැක්වෙන්නේ.

ඉදිරි දින කිහිපය සඳහා කොළඹ නගරයේ වායු ගුණාත්මකභාවය පහත පරිදි වෙයි.

t

o

p