චීන සංචාරකයින් දිවයිනට

March 11, 2023

චීනයේ ෂැංහයි නුවර සිට එම්.යූ. 231 දරණ ගුවන්යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයන් පිරිස දිවයිනට පැමිණ තිබේ.

181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයන් පිරිස දින 07 ක කාලයක් මෙරට සංචාරය කිරීමට නියමිතයි.

ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

t

o

p