පාසල් නිල ඇඳුම් සහ පෙළපොත් 03 වන වාරය අවසන්වීමට පෙර

March 5, 2023

පාසල් නිල ඇඳුම් සහ පෙළපොත් 03 වන පාසල් වාරය අවසන්වීමට පෙර සියලු සිසුන්ට ලබාදීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ චීන ආධාර යටතේ මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි තොගය එළඹෙන අගහරුවාදා නිල වශයෙන් භාරගන්නා බවයි.

t

o

p