වසර 23ක දුම්රිය ගමනට සමුදුන් එන්ජින් රියදුරා

March 5, 2023

වසර 38ක් දුම්රිය එන්ජින් රියදුරෙකු ලෙස සේවය කළ එච්. එල් සිරිල් සුගතදාස සිය සේවාවට සමුදීමේ දී රාජකාරිය කළ දුම්රියට දණ නමා වැඳ ආචාර කර තිබේ.

23 වසරකට අධික කාලයක් උඩරට මාර්ගයේ රාජකාරී සිදුකළ සුගතදාස එන්ජින් රියදුරා විශ්‍රාම යාම නිමිත්තෙන් දුම්රිය ස්ථාන කිහිපයකදීම පිළිගැනිමේ උත්සව ද සංවිධාන කර තිබුණි.

t

o

p