කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

March 1, 2023

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (01) පස්වරුවේ පැවැත්වෙයි.

එහිදී පළාත් පාලන ඡන්දය පැවැත්වීම සහ ඊට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය, ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (28) කතානායකවරයා හමුවී පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මුදල් වෙන් කිරීම සඳහා මැදිහත් වන්නැයි ඉල්ලීමක් කරන ලදි.

t

o

p