ජී 20 විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අද ඇරඹෙයි

March 1, 2023

ජී 20 රට වල විදේශ ආමාත්‍යවරුන්ගේ සමුළුව අද (01) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ආරම්භ වෙයි.

මෙහි දී කොරෝනා අර්බුධයෙන් පසු ලෝකයේ බෙහෝ රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදය හා ඊට ලබා දෙන විසදුම් පිළිබඳ යෝජනාවලියක් සකස් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර සඳහන්ව තිබුණේ, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් චීනය විසින් ජී 20 විදේශ රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේ දී සාකච්ඡා කරනු ඇති බව යි.

t

o

p