රුසියාව යුක්රේනයට පහර දී අදට වසරක් ගතවෙයි

February 24, 2023

රුසියාව – යුක්රේනයට පහර දී අදට (24) වසරක් සපිරෙයි.

පහර දීම හෙළා දකිමින් සහ යුක්රේනයෙන් හමුදාව ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් නිව්යෝක් හී ජගත් මහ මණ්ඩලයේ දී ඊයේ යෝජනාවක් ද සම්මත කරගැනුනා.

ඊට පක්ෂව ඡන්ද 141ක් ලැබුණු අතර රුසියාව ඇතුළු රටවල් 7ක් විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල 32ක් ඡන්දය දීමෙන් වැළකීසිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

t

o

p