ශ්‍රී ලංකා ක්‍රිකට්, බිලියන 6 ක අලුත් ආදායම් වාර්තාවක් තියයි

February 24, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලබා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ එය සමස්ත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම වාර්ෂික ශුද්ධ ලාභය බවය.

t

o

p