ළමා පිළිකාවට වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් ගොදුරු වේ!

February 16, 2023

ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය පවසන්නේ වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බවත්, ඉන් බහුතරය වන ලේ පිළිකාවට හෙවත් ලියුකෙමියාවට ගොදුරු වන ප්‍රතිශතය වැඩි බවත් විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කරයි.

අස්ථි ආශ්‍රීත, මොළය ආශ්‍රීත වැනි පිළිකා ළමුන් අතර බහුලව වාර්තා වන අතර, විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, බොහෝ ළමුන් අතර වාර්තා වන පිළිකාවල රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී හඳුනාගෙන නිසි ප්‍රථිකාරවලට යොමු වුණ හොත් සුව කළ හැකි බවයි.

t

o

p