මන්දනා කෝටි 3.4ක අලෙවි වෙයි

February 13, 2023

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා අදියරේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය අද පැවැත්විණි.

මන්දනා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 3.4ක මුදලකටය.

එහිදී අලෙවි වූ ප්‍රථම ක්‍රීඩිකාව වූයේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩිකාවක වන ස්ම්‍රිති මන්දනායි.

t

o

p