වායු දුෂණය නැවත ඉහළට

January 29, 2023

දිවයිනේ ප්‍රදේශ රැසක මේ වන විට වායු දුෂණය ඉහළ ගොස් ඇති බව මෙරට වායු දුෂණ මාපකයන් පෙන්වා දෙනවා. මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 170 ත් අතර අගයක පවති.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ වායු ගුණාත්මක දර්ශක අගය 169ක්, යාපනය දිස්ත්‍රික්කය 168ක්, මිගමුව 157ක්, කොළඹ දිස්ත්‍රික්කය 153ක්, අම්බලන්තොට 151ක්, ලෙස සටහන්ව ඇති බවයි වායු දුෂණ මාපකයේ සටහන්ව ඇත්තේ.

t

o

p