ඉරිඟුවලට පැනවූ අලුත්ම බද්ද

January 29, 2023

සත්ත්ව ආහාර නිෂ්පාදන කාර්යය සඳහා ආනයනය කළ බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ජනවාරි මස 15 වන දින හෝ ඊට පෙර ආනයනනය කරන ලද බඩ ඉරිඟු සඳහා එම බද්ධ පනවා ඇති බව වාර්තා වේ.

ජනවාරි මස 26 වන දින සිට පෙබරවාරි මස 25 වන දින දක්වා කාලය සඳහා මෙම විශේෂ වෙළද භාණ්ඩ බද්ධ වලංගු බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

t

o

p